පිරිමින්ට ඇතිවන ශිෂ්ණ පිළිකාව.
පෙරසම මෑත්කර ‘ස්මෙග්මා’ ඉවත් කර නිතර පිරිසිදු කරන්න.
සියලු රටවල සියලුම ජාතීන් අතර පිරිමින්ට ඇතිවන පිළිකා අතර මුල් තැනක් ශිෂ්ණ පිළිකාවට හිමිවෙයි. ඇමෙරිකා එක්සත් ජනපදයේ පිරිමින්ට ඇතිවන පිළිකා අතරින් 1% ක්ම ශිෂ්ණ පිළිකා බව වාර්තා වෙයි.
ඔබගේ ජීවන රටාව තුළ මේ සිරිත් ඇත්දැයි බලන්න.
ස්නානය කරන විට ඇඟ සෝදනවිට ශිෂ්ණයේ පෙරසම මෑත්කර එහි බැඳී ඇති “ ස්මෙග්මා” ලෙස හැඳින්වෙන තෛලමය අපිරිසිදු ද්‍රව්‍ය ඉවත් කිරීමේ පුරුද්දක් නැතිකම.
චර්මඡේදනය නැතිනම් සුන්හත් කිරීම ලෙස හැඳින්වෙන ශිෂ්ණ පෙරසමේ කොටසක් ඉවත්කළ පිරිමින්ට ශිෂ්ණ පිළිකාව වැළඳීමේ අඩුවක් ඇති බව සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.
ශිෂ්ණ පිළිකා ඇති කරන වෙනත් හේතු ජීවන රටාවට සම්බන්ධ බව නොසැලකේ.
දැනගන්නේ කොහොමද?
ශිෂ්ණය මත තද ගතියක් සහිත සුව නොවන හා පැතිරී යන වණයක් හෝ තුවාලයක් පැවතීම.
රෝග විනිශ්චය සහ ප්‍රතිකාර
සම්මත රුධිර පරීක්ෂණ සහ තුවාලය සහිත ප්‍රදේශයෙන් ලබාගත් සෛල ජෛවේක්ෂා (බයොප්සි) පරීක්ෂණයට ලක් කිරීම මඟින් රෝග විනිශ්චය කළ හැකිය.
ශිෂ්ණ පිළිකාව සඳහා ප්‍රතිකාරය වන්නේ උපද්‍රවයට පත් ශිශ්න කොටස හා පිළිකාව පැතිරෙන්නට ඇතැයි අනුමාන කරන අවට පටක කොටසේ ශල්‍යකර්මයක් මඟින් ඉවත් කිරීම. විකිරණ ප්‍රතිකාර මෙන්ම රසායනික ඖෂධ ප්‍රතිකාර මඟින්ද එතරම් ප්‍රතිඵල බලාපොරොත්තු විය නොහැක.
ඉක්මනින් හඳුනාගෙන උපද්‍රවයට පත් ශිෂ්ණ කොටස, පැතිරී ඇතැයි සැක කරන පටක කොටස් සහ වසා ග්‍රන්ථි ඉවත් කළහොත් යහපත් ප්‍රතිඵල බලාපොරොත්තු විය හැකිය.
වැළැක්වීමට ගත යුතු පියවර
ශිෂ්ණ පෙරසම මෑත්කර ඒ තුළ රැඳී ඇති “ස්මෙග්මා” ද්‍රව්‍ය ඉවත් කිරීම.
ස්නානය කරන විට සහ ඇඟ සෝදන විට පුරුද්දක් කර ගැනීම.
ශිෂ්ණ පෙරසම ඉවත් කිරීමේ (චර්ම ඡේදනය හෙවත් සුන්නත් කිරීමේ) සැත්කමට ලක්වීම. (මෙය වර්තමානයේ වෛද්‍යවරු අතර විවාදයට භාජනය වූවකි)
ශිෂ්ණයේ තුවාලයක් වණයක් ඇතිවූ විට වහාම වෛද්‍ය ප්‍රතිකාර පැතීම.
- තුසිත මලලසේකර
(අරෝග්‍යා)
This is the one and only positive sex educational website in sri lanka and written in Sinhala language
Subscribe to:
Post Comments (Atom)
Featured Story
Buying Condoms In Sri Lanka
The first phase of 'Doing it right', a campaign carried out by the Rotaract Club of Cinnamon Gardens. This is the one and on...


Popular Segments
-
පිරිමින් කොහොමත් කාන්තාවන්ගේ පපු ප්‍රදේශය දෙස බලන්නේ විමසිල්ලෙන්. මේ ආකාරයට පියයුරුවලට ඔවුන් විශේෂ සැලකිල්ලක් සහ අවධානයක් දෙන්නේ ඇයි? මේ ...
-
පොස්ටිනෝර් 2 කියන නම මේ සටහන කියවන ඔයාලා හැමෝම වගේ අහල නම් ඇති. ඒත් ඒ ගැන හරියටම දන්න අය නම් ගොඩක් අඩු ඇති. එහෙනම් බලමු මොකක්ද මේ ප...
-
උපත් පාලන ක්‍රම පිලිබඳ කතා කරන විට කොන්ඩම් හෙවත් උපත් පාලන කොපුවලට හිමිවන්නේ ප්රමුඛ ස්ථානයක්. මෙයට ප්‍රධානම හේතුව නම් භාවිතා කිරීම පහසු ...
-
නිදි යහනේදී කාන්තාව සැබැවින්ම වෛරයට ලක්කරන පිරිමින්ගේ නොමනා චර්යා කිහිපයක් අන්තර්ජාලය හඳුන්වා දෙයි. 1) ක්ෂණිකව ලිංගික කාර්යයෙහි නිරත ව...
-
අනාගතය පිලිබඳ නැවුම් පැතුම් රාශියක් සිතේ පුරවාගනිමින් සිදු වන විවාහයට පසු දෙදෙනෙකු සැමියා සහ බිරිඳ වශයෙන් ගෙවන ප්‍රථම රාත්‍රිය පිලිබඳ බොහ...
-
ගැබ් ගැනීමක් සිදු නොවීම සහ ලිංගිකව සම්ප්‍රේෂණය වන ලෙඩ රෝග වැළඳීමේ සම්භාවිතාව ඉතාම අවම වීම නිසා මුඛ සංසර්ගය යෝනි සංසර්ගය හා ගුද සංසර්ගය ...
-
කන්‍යා පටලය පිහිටා ඇත්තේ යෝනි මාර්ගයේ අගල් 1/2 ක් පමණ ඇතුළට වන්නටය. මෙම පටලය කාන්තාවන්ගේ යෝනි මාර්ගයේ විවිධ ආකාරයෙන් පිහිටා තිබිය හැකිය. ...
-
ලිංගිකව එක්වීම සඳහා වන උත්තේජනය කාන්තාව හා පිරිමියාට ඇතිවෙන ආකාරයේ වෙනස්වීම් පවතින බව මීට කලින් අහලා තියෙනවද? ඇත්තටම මෙම උත්තේජන කාන්තා ප...
-
ලංකාවේ පමණක් නෙවෙයි ලෝකයේම වඩාත්ම ජනප්‍රිය උපත් පාලන ක්‍රමය තමයි කොන්ඩම් කියන්නේ. බොහෝ දෙනා මේ ගැන අහලා තිබුනත් හරියටම මේ කොන්ඩමයක් භ...
-
ලිංගික ගැටළු කාන්තා, පිරිමි භේදයකින් තොරව ඕනෑම අයෙකුට තිබෙන්න පුළුවන්. නමුත් කාන්තාවන්ගේ ස්වරූපය තමයි එවන් ගැටළුවක් ඇතිවූ විට ලැජ්ජාව නිස...
Newsletter
Subscribe here to get interesting stuff and updates.
LIKE US>>>>
Trending
-
අනාගතය පිලිබඳ නැවුම් පැතුම් රාශියක් සිතේ පුරවාගනිමින් සිදු වන විවාහයට පසු දෙදෙනෙකු සැමියා සහ බිරිඳ වශයෙන් ගෙවන ප්‍රථම රාත්‍රිය පිලිබඳ බොහ...
-
පොස්ටිනෝර් 2 කියන නම මේ සටහන කියවන ඔයාලා හැමෝම වගේ අහල නම් ඇති. ඒත් ඒ ගැන හරියටම දන්න අය නම් ගොඩක් අඩු ඇති. එහෙනම් බලමු මොකක්ද මේ ප...
-
වඳ බව ගැන ලොකු කතාබහක් පහුගිය කාලේ ඇති වුණා. වඳ බවත්, සරු බවත් පුරුෂයන් තුළ රඳා පවතින්නේ පුරුෂ ජංමානුව හෙවත් ශුක්‍රාණුවක සතු ජීවය සහ අසීර...
-
ලිංගිකව එක්වීම සඳහා වන උත්තේජනය කාන්තාව හා පිරිමියාට ඇතිවෙන ආකාරයේ වෙනස්වීම් පවතින බව මීට කලින් අහලා තියෙනවද? ඇත්තටම මෙම උත්තේජන කාන්තා ප...
-
ගැබ් ගැනීමක් සිදු නොවීම සහ ලිංගිකව සම්ප්‍රේෂණය වන ලෙඩ රෝග වැළඳීමේ සම්භාවිතාව ඉතාම අවම වීම නිසා මුඛ සංසර්ගය යෝනි සංසර්ගය හා ගුද සංසර්ගය ...
-
මාරාන්තික ලිංගාශ්‍රිත රෝගයන්ට ගොදුරුවන්නන්ගේ ප්‍රමාණය දින දින සීඝ්‍ර ලෙස වැඩි වී ඇති බව වාර්තා වේ. රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට වසර...
-
ප්‍රධාන වශයෙන් දක්නට ඇත්තේ - පෙරසම ලිගුව ඉදිරියෙන් හැකිලී තිබීම (පසු පසට කල නොහැකිවීම.) - පසු පසට වූ සම නැවත ඉදිරියට දැමිය නොහැකි වීම....
-
ලංකාවේ පමණක් නෙවෙයි ලෝකයේම වඩාත්ම ජනප්‍රිය උපත් පාලන ක්‍රමය තමයි කොන්ඩම් කියන්නේ. බොහෝ දෙනා මේ ගැන අහලා තිබුනත් හරියටම මේ කොන්ඩමයක් භ...
-
මිනිස් සිරුර ලෙඩ රෝගවලට සංවේදීය. වෛරස් හා බැක්ටීරියා ආසාදනයන්ට මිනිසා ඉක්මනින්ම ගොදුරු වන්නේ එබැවිනි. මෙසේ ඇතිවන ඇතැම් රෝග එළිපිට කතා කරන...
-
කන්‍යා පටලය පිහිටා ඇත්තේ යෝනි මාර්ගයේ අගල් 1/2 ක් පමණ ඇතුළට වන්නටය. මෙම පටලය කාන්තාවන්ගේ යෝනි මාර්ගයේ විවිධ ආකාරයෙන් පිහිටා තිබිය හැකිය. ...
